මෙගා ස්ටාර් වලදී වෙලා තියෙන්නේ විජාතික බලවේගයක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්ලු. මේක කියන්නේ මම නෙමෙයි. අපේ මාරාන්තික උපවාස ඇමතිතුමා.
ස්වර්ණවාහිණී කියන්නේ දේශීයත්වයට මුල් තැන දෙන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති දේශීය රූපවාහිනී නාලිකාවක්. බටහිර ගැති ඩොලර් කාක්කො ශ්‍රී ලංකේය අභිමානය වෙච්චි මේ රූපවාහිනී නාලිකාව ජනතාව ඉදිරියේ අවමානයට ලක්කරලා අන්තිමට ඇන් ජී ඕ ඒජන්තයෙක් කුණුකොල්ලයට මෙම නාලිකාව මිලට ගන්නලු හදන්නේ.
ඇපල් ගණන්
12 years ago
0 comments:
Post a Comment