අද ලංකාදීප පත්තරේ දාස හපුවලාන මහත්තයාගේ cartoon එකේ තිබ්බ දේ මුල් පිටුවේ පද්මකුමාර මහත්තයා අර්ථ නිරූපනය කලේ වැරදි විදියටදෝ කියල මට හිතුනා. මුලින්ම බලලම ඉන්නකෝ.
පද්මකුමාර මහත්තයා කිව්වේ නම් ආයිත් අය වැයෙන් කිරි, පිටි , සීනි වගේ සිල්ලර දේවල් වැඩිවෙන්නේ නෑ කියල බව දාස කියනවා කියලයි.
හැබැයි ඉතින් ඕකට රාජ්‍ය සේවක වැටුපත් වැටුනොත් තමා වැඩේ වෙන්නේ. එතකටොනම් ඉතින් මුකුත්ම වැඩි වෙන්නේ නෑ !!...