ගොඩක් දවසකින් ලිව්වේ නැති වුනත් අද දැනගන්නට ලැබුනු දෙයින් සිතට දැනුන කනගාටුව නිසාම කොහොම හරි වෙලාවක් හොයා ගත්තා මේ ටික ලියලා යන්න.කවුරු කොහොම කිව්වත් සිංහල බ්ලොග් වල නොම්බර එකේ බ්ලොග් එක තමා ටැබූ සබ්ජෙක්ට්. මතවාදීව සමහර තැන් වලදී විරුද්ධ වුණත් හැමදාම කියවපු බ්ලොග් එකක් තමයි ටැබූ සබ්ජෙක්ට් කියන්නේ. ඒක බ්ලොග් අවකාශයේ ගොඩක් අයට පොදු දෙයක්.
මට කියන්න තියෙන හොඳම දේ වෙන තැනක කමෙන්ට් එකක් විදියට තිබ්බා. මම ඒක ඒ විදියටම උපුටා ගන්නම්.
පාස්වර්ඩ්
හැක් කිරීම මගින් කිසිදා මතවාදයක් පරාජය කල නොහැක.මන්ද යත් gmail,yahoo හෝ
live මගින් තවත් ඊමේල් ගිනුමක් නොමිලේ ලබාගත හැකි බැවිනි
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ටැබූ අපි හැමදාම ඔබ සමගයි. බුදුන්ට අපහාස...